Papelooo
Log in Sign up

O/L Sinhala Language and Literature 2019

180 mins
Sinhala Language and Literature
3 Questions

Sneak Peek

Question 1

ඔවුන් දෙදෙනා වැඩ කළේ දිවෙන් දිව ගා ගෙන ය.

Question 2

පාලකයන් සමග කටයුතු කළ යුත්තේ දැලි පිහියෙන් කිරි කන්නා සේ ය.

Question 3

අක්කාගේ විවාහය ප්‍රමාද වූයේ අම්මා වංශෙ කබල් ගෑ නිසා ය.

Log in or subscribe to see the remaining questions and get instant auto-marking.

Take Full Exam